නංගි කාටද කැමති ?
Virtual Box පාවිච්චි කරන්නේ මෙහෙමයි
ඔන්න අදත් ගෙනාවා වීඩියෝ එකක්. කට්ටිය ආසයිනේ Virtual PC හදාගන්න. ඔන්න එහෙනම් මේකයි ක්‍රමේ.
Read more »
පොලීසියේ මලක් කැඩුවෙමි…
ඔන්න අදනම් තියෙන කාර්ඩ් සේරම කුඩු වෙන පෝස්ට් එකක් දානවා. මේක කියවලා ඊලඟට මාව හිරේ යවයිද දන්නෙත් නෑ. හැබැයි ඉතින් හිරේ වුනත් නරක නෑ pc එකයි internet කනෙක්ශන් එකයි දෙනවානම්.
Read more »
XP වල පාස්වර්ඩ් අයින් කරමුද?
ඔන්න ඉතින් ටික දවසකින් පෝස්ට් දාන්නේ නැතිව හිටියානේ. ඒකටත් එක්ක හරියන්න ඔන්න මම අද ගෙනාව පොඩි හැකින් පාරක්. මේක බලල තමන්ගේ යාළුවෙක්ගේ හරි කොහෙ හරි තියෙන කොම්පියුටරයක් හැක් කොරන්ට ගොහින් අහුවුනොත් මම නම් නෑ හොදේ,
Read more »
ගූගල් අළුත් ක්‍රමේ ඔබේ බ්ලොග් එකටත්
කාලයකින් හොද පොස්ට් එකක් දැම්මේ නෑ. නෑ කිව්වාට නැත්තෙමත් නෑ. කලින් දාල තිබ්බ වීඩියෝ එකට ගොඩක් ප්‍රතිචාර හම්බුවෙලා තිබුනා. හැබැයි මේ නම් වීඩියෝ එකක් නෙමෙයි. ඔයාගේ බ්ලොග් එක අලංකාර කරගන්න විදිහක් තමා මේ.
අළුත් ක්රමේට ෆයිල් හංගමු
කස්ටිය කැමති ඇතිනේ තමන්ගේ ෆයිල්ස් සොෆ්ට්වෙයාර් නැතිව හංගන්න
. ඔන්න කැමති අය ඉන්නවානම් මේ වීඩියෝ එක බලන්න